Skip to content
Opens in a new window
Episode 45: Resident Evil Games සෙට් එකේ Full Story එකම
22 September 2026

Episode 45: Resident Evil Games සෙට් එකේ Full Story එකම

CeylonCast

About

Resident Evil ගැන මුල ඉඳන් අගටම games වල හැම අස්සක් මුල්ලක් නෑරම දැනගන්න.

T වයිරස්, G Virus, T Phobos, T Veronica, Las Plagas, Plagas 2, Uroboros, C Virus, Mold & Megamycete වගේ හැම දෙයක්ම,

Legendary ගේම් එක Resident Evil 4 පටන් ගන්නේ 1500 ගනන් වල කියල දන්නවද?

ඇයි Resident Evil 7 සහ 8 Village සම්බන්දය,

අලුත්ම Resident Evil Requiem ගේම් එකේ තත්වේ,

Zack Cregger මොකද අලුත් ෆිල්ම් එක ගැන කියන්නේ,

මේ ඔක්කොම එකම එපියකින්!


වීඩියෝ එක: Coming Soon...


පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

Instagram එක:

https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

TikTok එක: https://www.tiktok.com/@ceyloncast