About
අද කතාකරේ සවීගේ හොස්ටල් ජීවිතය ගැන.
කොහොමද එයා හොස්ටල් ජීවිතයට ආවෙ,
මොනවද කරපු මරු මරු දේවල්,
එයා හොස්ටල් ජීවිතේ ගැන කියපු අපූරු කතාව,
මේ ඔක්කොම අහගන්න එපිසෝඩ් එක අහන්න.
වීඩියෝ එක: https://youtu.be/VwCiKBwD1v0
පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
Instagram එක:
https://www.instagram.com/ceyloncastofficial/
FB Page එක: https://www.facebook.com/profile.php?...
TikTok එක: https://www.tiktok.com/@ceyloncast