About
එන්න අපිත් එක්ක ග්‍ර්‍රීක මිත්‍යා පැත්තේ ගමනක් යන්න.
අද අපි මුලු ග්‍රීක මිත්‍යා ඉතිහාසයම කලා වෙන කිසිම පොඩ්කාස්ට් එකක නැති විදියට.
කොහොමද මුල්ම ගැහැනිය හැදුනේ?
කොහොමද මේ දැන් ඉන්න අපි හැදුනේ?
හර්කියුලීස්, පර්සියස්, බෙලෙරෝෆන් වගේ වීරයොන්ගේ කතා,
ට්‍රෝයි නගරය හැදුන තැනේ ඉදන් විනාශය දක්වා,
ඔඩීසියස් මුහුදේ අතරමන් උන හැටි,
මේ ඔක්කොම එකම තැනකින්.
තව හොදට දැනගන්න ඕන අයට English Podcast එකේ Link එක: https://youtu.be/RvTuBE0x55M?si=fMGenLIZU0-NJO93
වීඩියෝ එක: https://youtu.be/0qXOtkvLFvo
පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.
Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/
FB Page එක: https://www.facebook.com/profile.php?...
TikTok එක: https://www.tiktok.com/@ceyloncast