
About
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා?
අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා.අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ??
පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.
Instagram එක: / ceyloncastofficial
FB Page එක: https://www.facebook.com/profile.php?...