zeno
Inicio
Explorar
Religioso
Música
Noticias
Podcasts
Biblia
Por Género
By Location
Por Idioma
Descargar App
Iniciar sesión
Registrarse
Toggle Sidebar
zeno
Gappz, Dash
CeylonCast
TV & Film
Sinhala
අපේ කස්ටිය ආසා කරන Films, TV Serieses, Games, Sports, Funfacts සහ තවත් රසවත් දේ කතා කරන පොඩ්කාස්ටුව!!
Your Podcast Hotspot for Cinema, TV shows, Games, and more!!
Website
Episodes
33
06 September 2025
Episode 33: මුලු Conjuring Universe එකම
කොන්ජරින් කතාවේ ඇත්ත නැත්ත,නන් සහ ඇනබෙල් කතාවල සීන් එක,කොන්ජරින්ග් ලාස්ට් රයිට්ස් ෆිල්ම් එක.මේ ඔක්කොම අපි කතා කලා මේ එපියේ.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YouTube එක: https://www.youtube.com/@CeylonCastPodcastInstagram එක: /ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
1 h 15 min
19 July 2025
Episode 32: ලෝක සිතියම බොරුවක් ද? Next Generation Games 17ක්!!
ලෝක සිතියමේ රටවල් වල Size එක ඇත්ත ද?කොහොමද Music Streaming වලින් Albums විකුණන්නේ?ඉස්සරහට එන Games 17ක්.පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.YT එක: https://www.youtube.com/@CeylonCastPodcastInstagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
1 h 15 min
21 June 2025
CeylonCast Episode 31: Jurassic ලෝකය
ඉතින් අද කතා කල සම්පූර්ණ ජුරාසික් ලෝකය ගැන.මුල films 3යි පස්සෙ ආපු reboot 3යි අලුතෙන් එන Rebirth film එකේ පොඩි spoiler free විස්තරයකුයි.තව ඒ සත්තුන්ගේ සද්දෙ හදපු හැටිත් කතා කලා.පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...TikTok එක: https://www.tiktok.com/@ceyloncast
1 h 13 min
31 May 2025
Episode 30: Final Destination කතා සෙට් එක & කොරියාව රටවල් 2කට කැඩුනේ ඇයි?
එපියවල් 30කුත් කරල දන්නෙම නැතුව.ඔන්න අද ගෙනාවා මේ දවස් වල ජනප්රිය film series එකක් Final Destination franchise.ඒ වගේම කතා කලා මොකද මේ තාමත් films frames 24ක ෆිල්ම් රෝලක් පාවිච්චි කරන්නෙ කියල.තව කතා කලා මොකද මේ එකට ඉදපු කොරියාව රටවල් 2කට කැඩුනේ කියල.පහල ලික්ස් වලින් අපේ සෝශල් මීඩියා වලට සෙට් වෙන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
1 h 24 min
03 May 2025
Episode 29: Alien විග්රහය & Assassin's Creed කතාව
අද අපි කතා කලා ක්රිකට් Champions' Trophy ඉතිහාසය,GPU Load එක අඩු කරගන Card එකේ රස්නේ අඩු කරගන්න විදිය,Assassin's Creed Games සෙට් එකේම කතා මාලාව,Alien Films සෙට් එකේ විග්රහයක්.පහල Links වලින් සෙට් වෙන්න Insta & FB Latest News වලට,Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
2 h 25 min
06 April 2025
Episode 28: One-Side Love එකට ඇයි Crush එකක් කියන්නෙ & Nvidiaල කරපු කැත වැඩේ
නත්තල් සීයා මුල කාලෙ ඇන්ද පාට.Tiny Glade ගේම් එක.Crush කියන word එකේ අතීතය.Nvidia 50 series එක fail වෙයි ද?පහලින් පුලුවන් FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
23 min
08 March 2025
Episode 27: ඇයි අපි Graduation එකට ලෝගු අදින්නේ?
ඉතින් අද කතා කලා Law Abiding Citizen ෆිල්ම් එක ගැනයි, Graduation එකට ලෝගු අදින හේතුවයි, තවත් අපි දන්න Actor කෙනෙක් ගැනයි.පහලින් පුලුවන් අපේ FB එකයි Insta එකයි Follow කරන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක: https://www.facebook.com/profile.php?...
20 min
01 February 2025
Episode 26: Star Wars Universe එක
කාලෙකට පස්සේ අපි දෙන්නා පොඩ්කාස්ට් එක ගෙනාවා ඉතින් topics සෙට් එකක් එක්ක.අද කතා කලා අලුත් අවුරුද්දෙ fireworks ගැන, Harbor Bridge එක ගැන.Kworb වෙබ්සයිට් එක ගැන කතා කලා.අපේ mind එක අවුල් කරපු ඒ පිස්සු හිනාව smile 2 ෆිල්ම් එකයි තවත් එපා කරල දාපු Substance ෆිල්ම් එකයි ගෙනාවා Films වලට.අන්තිමට පොරොන්දු උනා වගේම Star Wars Universe එක ගැනත් කතා කලා.The episode will be cast on YouTube on 8th Feb 2025.පහල...
1 h 27 min
12 October 2024
Episode 25: God of War කතාවේ මුල ඉදන් වෙච්ච සිද්ධි ටික
කාලෙකට පස්සේ science fun fact එකක් ගෙනාවා. දන්නවද ඇයි තැනිතලා බිමකට වඩා කදු උඩ සීතල ඇයි කියලා?අද ගේම් එක God of War ගැන. මුල games 3නේ මොකද උනේ කියල අපේ Gappz විස්තරයක් දුන්නා.අන්තිමට අමුතුම විදියේ awards show එකක් ගැන කතා කලා අපේ Dash. Worst movies වලටත් awards දෙනවා කියන්නේ??පහල තියන links වලින් FB, Insta & YT සෙට් වෙන්න.Instagram එක: / ceyloncastofficial FB Page එක:...
55 min
28 September 2024
Episode 24: Linkin Park ගැන හැමදේම.
අද අපි කතා කරා Linkin Park band එක හැදුන හැටි.එතකොට මුල ඉඳන්ම කවුද ආවේ? කවුද ගියේ, ඒ හැම දේම අද අපේ පිසෝඩ් එකෙන් අහගන්න පුළුවන්.පල්ලෙහා තියෙනවා අපේ Facebook සහ Instagram link ඒවගේම YouTube එකටත්.Facebook: https://www.facebook.com/profile.php?id=61551059641008Instagram: https://www.instagram.com/ceyloncastofficial/YouTube: https://www.youtube.com/@CeylonCastPodcast
2 h 10 min