About
Song Title : Namu Namu Gangawe (නාමූ නාමූ ගංගාවෙ)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා, වසන්තා සන්දනායක සමග මොහිදීන් බෙග්
පද : යූ.ඩී. පෙරේරා සහ ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය : මොහොමඩ් ගවුස්
සහාය ගායිකාවන් පිරිස : චිත්‍රා සෝමපාල, ශ්‍රීමතී වෙත්තසිංහ, ඩබ්. මධුරාවතී 1942 වසරේදී භාරතයේ තිරගතවූ Basant හින්දි චිත්‍රපටියට අරුන් කුමාර් සමග පාරුල් ගෝෂ් ගායනා කළ, Gori mose ganga ke paar milna යන ගීයේ තනුවට නිර්මානයවූ ගීයකි.